බලපත්‍රයක් නොමැතිව දඹුල්ල කණ්ඩලමේ ගෙවත්තක රඳවා සිටි අවුරුදු පහක අලි පැටවකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අනවසර අලි පැටවුන් ළඟ තබා ගත්තැයි රිමාන්ඩ් භාරයේ සිටින ‘අලි රොෂාන්‘ මෙම ඇත් පැටවා පළාත් සභා මන්ත්‍රීවරයකුට විකුණා ඇති බවත් , කොට්ටාව මොරහේනේ රඳවා සිටි අලියා පසුව කණ්ඩලමට රැගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි.
ඇත් පැටවා දඹුල්ල පොලීසියේ සීගිරි වනජිවී කාර්යාලයේ වන සත්ව නියාමක ධම්මික පෙරේරා මහතා බාරයේ තබා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd