මිනිස් පාරිභෝජනයට නුසුදුසු රට ඉදි කිලෝ 35000ක් යන්ත්‍රානුසාරයෙන් තෙතමනය ඉවත් කර යළි අසුරා වෙළද පොළට එවීමට ගත් උත්සාහයක් වැළැක්වු බව දඹුල්ල මහ නගර සභා පරීක්ෂකවරු කියති.
දඹුල්ල බිංතැබුරේ කුකුළු ගොවි පොළක මේ රට ඉදි නැවත වේලා ප්ලාස්ටික් බෑග්වලට අසුරමින් සිටියදී එක් පුද්ගලයකු සමඟ අත්අඩංගුවට ගත් බව ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් මිනිහාට මොනවා වුණත් මට මොකද මගේ මල්ල පිරෙනවා නම් යැයි සිතා වැඩකරන මිනිසුන් කොටසකි මේ. (නි)
සිඩිනි ඔබ හරි. මෙතන ආර්ථික නොව සංස්කෘතික ගැටලුවක් ඇත (නදී)