2012 කල් ඉකුත් වු මාළු 30000 ක් හා ග්‍රීන් පීස් 10000 ක් මීගමු ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
කල් ඉකුත් වු දින 2015 වශයෙන් එම භාණ්වල තිබු බවද අධිකාරිය කියයි.
2012 කල් ඉකුත් වු මාළු 30000 ක් හා ග්‍රීන් පීස් 10000 ක් මීගමු ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
කල් ඉකුත් වු දින 2015 වශයෙන් එම භාණ්වල තිබු බවද අධිකාරිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ තියෙන්නෙම කුණු කෑමනේ (දී)
මට නම් මේ ජරාව කාලා ඇති වෙලා (දී)
මම අහල තියෙන විදියට නම් කල් ඉකුත් වු අහර විකිණීම වරදක් තමයි. නමුත් එව්වා ගබඩා කර තබාගැනීම වරදක් වෙන්නේ ඇයි? අයිතිකාරයට ඕනෙනම් අවුරුදු පනහක් හරි ගබඩා කරගත්තාවේ. අල්ලන්න ඕනේ විකුණන වෙලාවට හරි බෙදාහරින වෙලාවට හරි නේද? (නදී)
මාලු කූරි 30,000 ක් සහ ග්‍රීන් පීස් අට 10,000 ක් ද ? (නදී)