කල් ඉකුත් වූ හා කෑමට නුසුදුසු වියළි මිරිස් කිලෝ 4000ක් කිරිබත්ගොඩ හුණුපිටිය පාරේ පෞද්ගලික ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
හොඳ තත්ත්වයේ මිරිස් සමඟ මිශ්‍රකර වෙළෙඳ පොළට යැවීමට සූදානම් කළ බව කියන මේ මිරිස් ඉන්දියාවෙන් ආනයනය කැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම උන්ව ජිවිත කාලෙටම හිරේ දාන්න ඕනේ (බ)