රංජන් කස්තුරි
මේ දිනවල කොළඹ තැන් තැන්වල ගොඩ ගැසී තිබෙන කුණු කසල දින හතරක් ඇතුළත ත්‍රිවිධ හමුදාව යොදවා හෝ ඉවත් කිරීමට වගකිවයුතු අංශ පියවර ගත යුතු යැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයා සහ අමාත්‍යංශ අතර පවතින පරස්පරතාවන් හේතුවෙන් ජනතාවට පීඩාවක් විඳීමට ඉඩ නොතැබිය යුතු බව ද ඇමැතිවරයා පැවසීය.
කුණු ප්රශ්නය ගැන ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කරුණු පෙන්වා දී තිබෙන බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්, ත්‍රිවිධ හමුදාව යොදවා, ඩියුටි ෆ්‍රී කාර් වල පටවා, ඉවත්කලයුතුයි.
ගිය ආණ්ඩුවෙන් කුබුරු කොටන්න දැම්ම මෙඅ ආණ්ඩුවෙන් කුණු අදින්න දෙනවා අන්තිමට අට පාස් ආර්මි කාරයෝලු නොදකින් අපේ රටේ දේශප්ලුවෝ
තමුන්ලා ශ්‍රී ලංකා හමුදාවට අපහාස කරනවා ජනතාව අනුමත කරනනේ නැහැ පක්ෂ දෙකේම වංචනිකයන් යොදවා කොළඹම කුණු වසර 5 ඉවත් කල යුතුයි.
නැහැ නැහැ කුණු ප්‍රශ්නේ අලුත්ම ගැසට් එක අනුව විදේශ ඇමතිගේ විෂයක්.
මෙයාගෙන් ලොතරයි මණ්ඩලය අපහු අරගෙන කුණු අමාත්‍යංශය බාර දුන්නනම් හොඳයි වගේ
කුණු ප්රස්නයවත් විසදන්න බැරි මහා ඇමතිවරයෙක් කාටද ඕන?
Ok කරුණාකර බදු මුදල් ගැනීම අඩුකර එය හමුදාවේ වැඩ කරන මිනුස්සුන්ට ගෙවන්ඩ.
රට බේරා ගත්ත රණවිරුවන්ට මෙවැනි දේවල් බාරදෙන්නේ මොන මෝඩයද. එම අයගේ මොරාල් එක හොඳට තියාගන්න ඕන නේද. හැම කුණු වැඩවලටම හමුදාවේ අයම යොදාගෙන.
නරකද ඕකත් ලොක්ක එක්ක එකතුවෙලා වික්කනම් ?