මාලිගාවත්ත ඛෙත්තාරාමය අසල කුණු ඇළේ තිබී ජංගම දුරකථනයක කැබලි කිහිපයක් සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම දුරකථනය වැල්ලවත්තේ පදිංචි ව්‍යාපාරිකයෙකුට අයත් දැයි සෙවිම සදහා පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
මාලිගාවත්ත ඛෙත්තාරාමය අසල කුණු ඇළේ තිබී ජංගම දුරකථනයක කැබලි කිහිපයක් සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම දුරකථනය වැල්ලවත්තේ පදිංචි ව්‍යාපාරිකයෙකුට අයත් දැයි සෙවිම සදහා පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි තමයි (නි)
මෙය කාගේ හෝ පාපොච්චාරණයක් මත සිදු කළ මෙහෙයුමක්ද? (නි)
ඔය කිට්ටුව ක්‍රියාත්මක වුන මාලිගාවත්ත පාතාලය ගැන එහෙම අහල තිබුන නිසා මං හිතුවා පරණ කඩු කිනිසි බෝම්බ තුවක්කු එහෙම ලොරියක් විතර ගොඩ ගනී කියලා. (නි)
කිමිදුනු කට්ටිය අපුල්ලලා ගන්න වේවි.(නදී)
වාස් ගේ මිනීමැරුම් වල සාක්ෂි හොයනවා. (අ)
ඩෙංගු පැටවු හිටියෙ නැද්ද? (නි)
දුරකතනේ කැලි ඔන්න නැහැ ගත්ත කෝල් ගැන හොයන්න. ගත්ත චාල්ල් සහ ලැබුන කෝල් ඔක්කොම දුරකථන සමාගමේ සටහන්වෙනවා. මෙතන වෙන මොකක හරි දෙයක් ඇති. (අ)
මට නම් දුකේ බැහැ කිමිදුම්කරුවෝ දෙන්න ගැන... (නි)
දුරකතනයේ කෑලි ඕන නැහැ ගත්ත කෝල් ගැන හොයන්න. ගත්ත කෝල්ස් සහ ලැබුන කෝල් ඔක්කොම දුරකථන සමාගමේ සටහන්වෙනවා. මෙතන වෙන මොකක් හරි දෙයක් ඇති.
කාගේ හරි කොන්ත්‍රාත් එකක් වෙන්න ඇති. නැතිනම් ඕන තරම් දුරකථන ඔය ඇලේ වැටිලා ඇති. (අ)