
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමට හැකිවූ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 800 ක් සොයා ගැනීමට හැකි වී ඇත.
ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ගිණි අවිය මොරටුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදීත් සොයාගැනීමට හැකි වී ඇත.
මෙම ගිනි අවිය යොදාගෙන අපරාධ සිදුකර ඇද්ද සැකකරුට ගිනි අවිය ලද ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.
33 හැවිරිදි සැකකරු රත්මලාන පදිංචිකරුවෙකි
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩ්ඩා ළඟ රිවෝල්වරයක්
Lansi Papol Tuesday, 29 October 2024 10:51 AM
නිකන් කෙනෙක් නොවේ. ශුවර් එකටම කුඩු බිස්නස් කරන කෙනෙක්.