
(මොහොමඩ් ආසික්)
2025 නොවැම්බර් මස 27 වැනි දා ශ්රී ලංකාවටම බල පෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බරපතල ලෙස හානියට පත් උඩරට දුම්රිය මාර්ගය හරහා මේ මේ වසර අවසානය වන විට මහනුවර දක්වා දුම්රියක් ධාවනය කිරීමේ අරමුණ ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් මේ වන විට ලහි ලහියේ සිදු වෙමින් පවතී.
එහි සේවකයින් සඳහන් කළේ මෙම වසරේ අගෝස්තු මාසය අවසන් වන විට ඉදිකිරීම් විශාල ප්රමාණයක් අවසන් කිරීමට ඉලක්ක කර ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd