2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කඩුගන්නාව කසල තේවලටත් නමක් ගනී
දුමින්ද Monday, 27 April 2015 08:47 AM
කඩුගන්නාවට අලුත් නමක් ...(ම)
රහීම් Monday, 27 April 2015 03:00 PM
මේ ජාවාරමට රජය වගකිව යුතුයි. හේතුව කඩුගන්නාව අවට කර්මාන්තශාලා කිහිපයකට තේ මණ්ඩලය කසල තේ පිරිපහදු කරලා අලුත් තේ නිශ්පාදනය කරන්න අවසර දීල තියනවා මේ අය තම ලංකාවේ තේ කර්මාන්තය වල පල්ලට යවන්නේ (අ)
ධම්ම Monday, 27 April 2015 10:21 AM
පොලීසියේ මහත්තයා අහක බලාගෙන අතට ගන්නේ මොනවාද? (බ)
මොවින්ද Monday, 27 April 2015 11:00 AM
මොනද මහත්තයා අහක බලන් ගන්නේ ඔයා මෙවන් අය අල්ලා දඬුවම් දීම වඩාත් සුදුසුයි (ම)
අරුණ Monday, 27 April 2015 11:25 AM
එයා කැමරාවට පෙනී හිටිනවා ආඩම්බරයි නේද? ලස්සනයි. (ස)
සුමන මානන්දුව Monday, 27 April 2015 12:04 PM
කසල තේ ව්‍යාපාරිකයන්ට මරණ දඩුවම දේපල රාජසන්තක කිරීම වැනි බරපතල දඩුවම් දීම සදහා නීති සකස් කල යුතුයි .නැතිනම් අපගේ ජාත්‍යන්තර තේ වෙළදාමට අබ සරණයි. (ස)