ගල්කිස්සේ කුඩු රුවන් නම් පුද්ගලයා සිය මෝටර් රථයෙන් කුඩු අරගෙන යද්දී වෙඩි තබා අල්ලා ගැනීමට පොලිසිය සමත් විය.
ගමන් කරන වාහනය නතර කරන ලෙස දැන්වුවත් නොනවත්වා ධාවනය කළ නිසා වෙඩි තැබූ බවත්, වෙඩි කාගෙන ගල්කිස්ස දක්වා වාහනය ගිය බවත්, ගල්කිස්සේ දී පොලිස් ජිප් රියක් මග හරස් කර වාහනය නවතා ගත් බවත්, ඔහුගේ කාරයේ තිබී කුඩු ග්‍රෑම් 900ක් පමණ සොයා ගත් බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තයා සිර දඩුවම අවසන් කරලා ආපුවහම දේශපාලනයට ගේමු (නදී)
පොලීසියට හරියට වෙඩිල්ලක්වත් තියා ගන්න බැහැනේ. (නදී)
නිමල් මගේ අදහස හරි. (නදී)
මේ අර රූපවාහිනී අධ්‍යක්ෂකට ගහපු කොන්ඩ පනික්කියා නේද ආයෙම වැඩ පටන් අරන් තියෙන්නේ. කෝ මෙයාගේ බොස් (නදී)
පොලිසියට කියන්න තියෙන්නේ මරලම දාන්න (නදී)
පවු අහිංසකයා ලග තිබිලා තියෙන්නේ කුඩු ග්‍රෑම් 900යි ලු ,පුංචියට තමන්ගේම කියලා ස්වයං ව්‍යාපාරයක් කරගෙන ඉන්න හදන්න ඇති කෝ එ්කටත් පොලිසියෙන් ඉඩක් නැතිහැටි. (ස)
නියමයි. (ස)
කුඩු රුවන් අල්ලාගත්තා කියමුකෝ. ඊළඟට මොකද වෙන්නේ, මෙතැන් සිට ඔහු නඩත්තු කරන්න බදු ගෙවන ජනතාව බරපතල වැඩ ඇතිව හිරේ යනවා. (ස)
අපරාදේ මොකද මැරුවේ නැත්තේ . (ස)
මේ ගොල්ලෝ එකා එකා හරි ඉවරයක් වෙනවනම් ඒක සහනයක්.මේ රටට. (ස)
මෙහෙම කුඩු, අල්ලන්න ගියොත් කොළඹ ආදායමත් අඩුවෙයි. (ස)
කන්ටේනරයක් විතර ලඟ තිබුණා නම් බේරෙන්න තිබුණා! (ස)
කුඩුකාරයෙක් නම් මරලම දාන්න. ඇතුලට ගියා කියලා කරන්නේ එම බිස්නස් එකම තමයි. (නදී)
ඉක්මණට හංගපු කුඩු පෙන්නන්න එක්ක යන්න.(නදී)