මුස්ලිම් නමකින් පෙනී සිටි ගේබ්‍රියල් කැමිලස් පිල්ලේ නම් හෙරොයින් මත්කුඩු විකිණූ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා මරණ දඬුවම ලබා දුන්නේය.
හෙරොයින් කුඩු කිලෝ 313.5 සමග අත් අඩංගුවට ගෙන තිබුණි. කුඩු නඩුවකින් ඇප ලැබූ මොහු නූර් මොහොමඩ් යන බොරු නමින් පෙනී සිට මුස්ලිම් කතකද සමග විවාහවී සිටියදී අත් අඩංගුවට ගත් බව නඩුවේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණ ඇමතිතුමනි, එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරන්නේ ඇයි (දිල්)
ආගම-ජාතිය නොව ක්‍රියාව මිනිසාව විනිශ්චය කරාවි(දිල්)
මේ අයව තියාගෙන කන්න දෙන්න එපා .. ඉවර කරන්න. (ස)
එළිපිට ඉන්න කුඩු කාරනයන්ටත් මේ නීතියම ක්‍රියාත්මක කලොත් යහපති! (ම)