(ඩී.කේ.රත්න)
වැල්ලවාය කුඩාඔය කොමාන්ඩෝ පුහුණු පාසලට යන මාර්ගයේ මුස්ලිම් ජාතිකයකුට අයත් ඉඩමක තිබී අද (13) විශාල අවි ආයුධ තොගයක් සොයා ගෙන ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.
මෙසේ සොයා ගත් ආයුධ අතර ස්නයිපර් ගිනිඅවි දෙකක්, ටී 56 ගිනි අවි එකක්, ෂොට් ගන් හතරක්, රිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක්, බෝර 12 වර්ගයේ කාණු දෙකේ ගිනිඅවියක්, එම් 77 වර්ගයේ ගිනිඅවි දෙකක්, වර්ගය හදුනා නොගත් කුඩා ගල්කටස් ගිනිඅවි එකක්, ටී -56 ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 242 ක් හා බෝර 12 ගිනි අවිවලට යොදන උණ්ඩ 430 ක් තිබී ඇතයි පොලීසිය කියයි.
මෙම ඉඩමේ හිමිකරු කොලඹ වැල්ලවත්ත ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයකු වන අතර මෙම අවි ආයුධ සම්බන්ධයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිතය.
කුඩාඔය පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මෙම ඉඩමේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ආයුධ තොගය සොයාගෙන ඇත.
මොනරාගල පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි කුඩාඔය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අයිඑස් අයිඑස් කාරයෝ 150 උන්ගේ කඩු අතට ගත්තායින් පසු ඉතිරි කඩු කා අතටද යන්නේ? කපන්නේ කාවද කියා දන්නා කෙනෙකු උත්තර දෙනවාද?
නෑ.. නෑ.. මේ ආයුධ නෙමෙයි. පොලව හාරද්දී හමු වුණ අල බතල වගයක්.
කොහොමද කෙරුවාව.
දෙමව්පියෝයි ළමයිනුයි බයවෙයි.
ගෑණු ළමයින්ගේ ආරක්ෂාවට එහෙම හොඳයිනේ.....
යකෝ අවුරුදු හතරකට රටකට ගිය කලක් ...පුංචි කාර් කෙසේ වෙතත් කඩු කිනිසි ගිනි අවි නම් ඕන තරම් ගන්න ඇහැකි. මුන්ට නම් කිසිම බුරුලක් නොදිය යුතුයි. විශ්වාස භංගයක් ගෙනත් බයුර්දීන් වැනි නායකයින් ඉවත් කල යුතුයි. නැත්නමි මේ රටට වෙන දේ අපට හිතාගන්නවත් බැරි වේවි. ඒකට ඡනදය නොදෙන උන්ට අපි සලකන්නම් කතිරෙන්..
හිතනවට වඩා තත්වය දරුනුයි වගේ. ස්නයිපර් පවා තියෙනවා කියන්නේ සුලුවෙන් තකන්න බෑ. ජාතික ආරක්ශාව අනතුරේ දේශපාලුවෝ මොනවා දෙඩෙව්වත්.
තවත් අවිශ්වාස කරන්න එපාලු....
කට්ට්ටිය පිස්සු නම් කෙලින්න එපා එහෙම කරොත් සන්හින්දියාවට අප්සෙට් යනවා ඕව මේ ඔය කුඩා ඔය පැත්තේ කැලේ හරියට වල ඌරෝ ඉන්නවා උන් මරන්න ගෙනාපුවා
මේ ත්‍රස්ත සමාගම් වලට සම්බන්ද සහ ආයුධ තියෙන ඉඩම්, දේවස්ථාන , නිවාස වාහන සියල්ලම හමුදාවේ පරිහරණයට රාජසන්තක කර ලබාගත යුතුයි....
මේවා කොහෙන් ආවද? සොයගන්නකන් මත පලකරන්න හොඳ නැහැ. අයිතිකරු වැල්ලවත්තේ වුනාට ඕකේ බලාගන්න හිටපු එකෙක් ඉන්න ඇතිනේද? තව කව්රු හරි ඉන්නම ඕනේ.
මංගල සමරවීරටනම් මේක ප්‍රශ්නයක් නෙමෙයි
අනේ මේ අල කිලෝ 10යි, බතල කිලෝ 10 යි, නෙලුම් අල කිලෝ 5යි තව මඤ්ඤොක්කත් තිබිලා නේද? 2ක්ම ලොකු ඒවා. ඉඟුරු අල 56කුත් තිබිලා. මගේ අම්මෝ කාට ගහන්නද මේවා...
එක දෙයක් පැහැදිලි රජය හදන්නේ මිනිස්සු ලවා මුස්ලිම් මිනිස්සුන්ට ගස්සන්න... ඒකයි රජයක් හැටියට ගන්න ඕන තීන්දු නොගෙන මග ඇර ඇර ඉන්නේ..
මෙතරම් ආයුධ... කැලේ ගොඩක් වැවිලා ඇති භයානක සත්තු එනවා ඇති මේ කට්ටියගේ ගැහැණු උදවිය මරන්න. පව් වැඩේ... බලනකොට ජාහවුමන් නායකයා හොඳයි. උගේ ළඟවත් තිබුණේ නැහැ. මුන් ලග තියෙන තරම් ආයුධ...
කඩුවලින් බිම් කොටලා මේවා පැල කරලා පස්සේ අස්වැන්න ගනීවි.