(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටියදී දියවන්නා ඔයට කඩා වැටුණු ඩ්‍රෝන යානය නාවික කිමිදුම්කරුවන් කණ්ඩායමක් විසින් අද දහවල් සොයාගනු ලැබීය.
මෙම යානය හදිසි කාර්මික දෝෂයකට ලක් වීමෙන් කඩා වැටී ඇති බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
යානය පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු සඳහා ඊයේ යොදවනු ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකටත් කවුරු හරි අත්අඩංගුවට ගනීවි . අනවාර්යයෙන්ම .