හෙරොයින් ග්‍රෑම් 301ක් සමඟ නුවන් උදය නොහොත් ‘කුඩු නුවන්‘ මීතොටමුල්ලේ දී  කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂට පහර දුන් බවට ඔහුට මීට පෙර චෝදනා ඉල්ල වුණු අතර ඔහු රිමාන්ඩ් බාරයේ ද සිටියේය.