(නිමන්ති රණසිංහ)
ට්‍රෝලර් යාත්‍රා 03ක සඟවා හෙරොයින් කිලෝ ග්‍රෑම් 300ක්, ඒ කේ 47 වර්ගයේ ගිනි අවි පහක් ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි සහ එහි සිටි ලාංකිකයන් 12 දෙනකු ඉන්දියාවේ ලක්ෂව්දීප් දූපත ආසන්නයේදී ඉන්දීය වෙරළ ආරක්ෂක හමුදාව අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මාලදිවයිනට උතුරින් ජ්‍යාතන්තර මුහුදේ යාත්‍රා කරමින් සිටි මත්ද්‍රව්‍ය සහ ගිනි අවි සහිත මෙම ට්‍රෝලර් බෝට්ටු 03 ඉන්දීය සාගරයේ පිහිටි ලක්ෂව්දිප් දූපත ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව ඉන්දීය වෙරළාක්ෂක බලකාය නිකුත් කර ඇති නිල ට්විටර් නිවේදනයේ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේදී අත්අඩංගුවට ගත්තා නම් ඉතින් කුඩු වෙළඳපලට ආවා වගේ තමයි.