කැළණියේදී බදාදා(11)අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 85 පකිස්තානයේ සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙන එන්නට ඇතැයි පොලීසිය කියයි.
බාචා නමින් හැදින්වෙන පුද්ගලයකු මෙම හෙරොයින් තොගය එවන්නට ඇතැයිද ඔහු පකිස්තානයේ සැගවී සිටින බවටද තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
ශ්‍රී ලාංකික නියෝජිතයාට කුඩු තොගය භාර දීමේ කොන්ත්‍රාත්තුව රුපියල් ලක්ෂයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙන් ද අහන්නේ (අ)
පකිස්තානයෙන් හරි කොහෙන් හරි ආවා. එක හරි. දැන් මේක ගෙනාවේ කව්ද? (දී)
කවුද දන්නෙ නැහැ මේක පසුපස ඉන්න බලවතා? (නි)
දැන් මේක වසංගතයක් වෙලා හමාරයි (නි)
බලමුකෝ ඉදිරියේදී ඇත්ත හෙළිවෙයිනේ (නි)
අය්යෝ ඕව චන්ද ගුණ්ඩු අහුවෙන්න එපා ඔවට අනේ ...බොරුවට ජනප්‍රිය දෙතුදෙනක්ව ප්‍රශ්න කරයි ජනතාවට පෙන්න .එච්චරයි (දී)
අය්යගෙන් අහන්න එයා දන්නවා විස්තරේ ගේන්නේ කොමද ? විකුනනේ කොහමද කියල!! (දී)
මොන බොරුද පාකිස්තානේ ඉන්නේ හරි හොද මිනිස්සු කුඩු තියා මත්පැන් බොන්නෙත් නැහැ! (අ)
රුපියල් ලක්ෂයකට මදි. (දී)
මේ කුඩු කියන්නේ පාන් කුඩු වලට වෙන්ටෑ (දී)
මෙයාලගේ ජංගම දුරකතනයේ ඔය තෝරු මෝරු ඔක්කොගෙම නම් ඇති. බලමු මොකද වෙන්නේ කියලා. (නි)
එව්වේ කව්ද කියන එක වැදකත් තමා ලැබුනේ කාටද (ඒ කියන්නේ ගෙන්නුවේ කව්ද) කියන එක ඊටත් වඩා වැදගත්. (අ)
කොහෙන් ආවත් මේවායින් විනාශ වෙන්නේ අපේ ඉදිරි පරම්පරාව (නි)
බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
අනේ අපේ රටට මේ මොකද වෙන්නේ? (නි)
ඕව ගෙනල්ල තියෙන්නේ ඩෙංගු මදුරුවන්ට .පොවන්න ,වතුර ඇතිලියක කුඩු ටිකක් දල තිබ්බම උන් එවබිල මැරෙනවා .අනේ ඕව නිදහස් කරන්න .මදුරුවන්ගෙන් මැරෙන මිනිස්සු බේරගන්න (දී)
ඕකට ඔය තරම් කලබල වෙන්න ඕනේ නැහැ. සමහර විට රොටී හදන්න ගෙනාවද දන්නේ නැහැ (නදී)
දුටුගැමුණු කො? කැළණියේ පූජනීය බව අවසන්. (දී)
යවපු කෙනා හොයා ගන්න පුළුවන්නේ ලංකාවේ ආපු විදියටම හා නැද්ද (දී)
ඔත්තුකාරයට මොකද උනේ ? අපේ කට්ටිය බයට නිදහස් කරලද ? දන්නා කෙන්නෙක් අපට කියන්න. (අ)
මේ කුඩු ඇදපු කාර් එකට පැට්‍රොල් ගහපු ෂෙඩ් එක හොයාගෙන ඒකෙ අයිතිකාරයාටත් මරණ දඬුවම දිය යුතුයි. තවත් නීතිය හරියටම ක්‍රියා කරනවානම් ඔය කාර් එක ඉම්පෝර්ට් කරපු අයටත් දඬුවම් කල යුතුයි. මොනවා හෝ නීති උපදෙසක් අවශ්‍ය නම් ""කැකිල්ලේ රජු එරෙහිව රටවැසියන්"" නඩු තීන්දු වලින් ලබාගන්න. (දී)
මෙතෙක් කල් ඇල්ලූ කුඩු තොග හා සම්බන්ධ අයට දුන් දඬුවම් ගැනත් දැනගන්න කැමතියි (නි)
මේ කුඩු තොගය පිටුපස ඉන්නේ කවුද දන්නෙ නැහැ (නි)
දැන් මේ වසංගතය අපේ රට ගිලගෙන ඉවරයි (නි)
කුඩු කිලෝ 140 ක් අල්ලපු සහ ප්‍රසිද්ධ කළ පොලිස් පරික්ෂකතුමාට සිද්ධවුණ දේ මට මතක් වුණා (නි).
බයවෙන්න එපා. ඉස්සරහට අපි ඇඳගෙන යන ඇඳුමත් කුඩ්ඩන් විසින් ගලවාගෙන දුවන කාලයක් එනවා. හරියට දැන් පිලිපීනයේ වගේ. (නි)
ගෙන්වපු රටයි,ගෙන්වපු කෙනයි දැනගත්තොත් මීට සම්බන්ධ ලංකාවේ නියෝජිතයා ගැන පහසුවෙන්ම දැනගන්න පුලුවන් නේද? (නි)
කොහෙන් ආවත් අපේ රටේ මිනිසුන් දැන් මේවට ඇබ්බැහි වෙලා ඉවරයි (නි)
මේ වගේ තව කොච්චර රටට ගෙනෙන්න ඇද්ද? (නි)
අවසානයේදී සියල්ලම කුඩු වන්නේය. එයයි ඇත්ත... (නි)
දැන් අපේ රට කුඩුකිස්තානයක් වෙලා (නි)
පාකිස්තානය එදා ආයුධ දුන්නාට, අද මේ රටට කොටියා කළා වගේම විනාශයක් කරනවා. (නි)
ළමා පරපුර ඉක්මනින් වරදේ පෙලබෙනවා (දී)
ලංකාවේ නීතිය ගැන කියල වැඩක් නැ, මුදල් තියෙන අපරාධ කරුවන් සිරගෙදර ඇතුලෙත් සැප, දුප්පතාට තමයි හැම නීතියම. (දී)
කුඩු කිලෝ 85 ලංකාව එකරැයින් විනාශ කරන්න පුළුවන් (දී)
නිමල් ලලිත, පාකිස්තානය නෙමෙයි අපේ රට විනාශ කරන්නේ. (දී)
කොහොම හෝ වේවා ලංකාව විනාශයි (දී)
හරක් මරනවට විරුද්දව දිවිනසා ගන්න රටේ , මේවට විරුද්දව කව්රුවත් දිවිනසා ගන්නේ නැහැ , හරි පුදුමයි (දී)
ලංකාවේ කිසිම හොර ජාවාරමක් කරන්න බැහැ කව්රුන් හෝ මෙය බොරු කියා කීවොත් සිද්දීන් රාශියකින් ඔප්පු කර දෙන්න සුදානම්. (දී)
අමුලික බොරුව පකිස්තානයේ ඉඳන් ලංකාවට ආවා කාටද මේ බොරුව කොන්න්ඩේ බැඳපු චීනෝ ඉන්න්නවන්ම් කියන්න (දී)
කොහෙන් ආවත් ලංකාව විනාශවෙනවා (දී)
ලංකාවට මේවගේ කුඩු එන්නේ කොහෙන් උනත් ලංකාවට ආදරේට නොවෙයි මෙවා ගෙන්වන්නේ (දී)
කිසිම රටක් අප ට අවංකව ම උදව් කරලා නැහැ මෙතෙක්, අපි චන්දෙ දීල පත්කරගන්න උදවිය මේ තක්කඩි පරදේශක්කරයන්ට රැවටෙනවා, ඒ අයගේ මොකක හරි දීමනාවකට. ඒ අය අපට මොන දේ දුන්නත්, ඒ දෙය දෙන්නේ ඒ වගේ 100000 ගුණයක් වැඩියෙන් ඒ අයගේ මතු පරපුර වෙනුවෙන් (දී)
වැඳලා කියන්නම් අපේ අනාගතය වෙනුවෙන් ලංකාවට කුඩු එන එක නැති අරන්න (දී)
මේවා අැත්තටම කුඩු ද? රස පරීක්ෂක වාර්තා ගන්න කොට මේවා පිටි වෙන්නත් පුළුවන් (දී)
මේවා අපිටත් හොරෙන් ගෙනාපු එකයි වරද, අපිට නම් ඕනදෙයක් ...... (දී)
එවපු තැනත් දන්නවා එවපු පුද්ගලයාගේ නමත් දන්නවා. නමුත් ලංකාවේ කුඩු රජා කවුද කියල විතරයි දන්නේ නැත්තේ. පුදුම රටක්, පුදුම නීතියක්. (නදී)
ආවේ කොහෙන් උනත් මෙහෙදී ඕක කරගහගෙන භාරගත්ත කෙනාව තමා ඉස්සෙල්ල හොයාගන්න ඕන. දැනට අහුවෙලා තියන්නේ හාල්මැස්සන් මිසක් මහා මොළකාර මෝරා වෙන්න බැහැ.(නදී)
කතාවේ ඉතිරි කොටස මෙහෙමයි. කුඩු ප්‍රවාහනය කල පිරිස කිසිවක් නොදනී. ඔවුන් රුපියල් ලක්ෂයකට ප්‍රවාහන පහසුකම් සපයාදුන් අහිංසකයන් දෙදෙනෙක් පමණි. සියල්ලෝ සතුටින් විසිර ගියෝය. (නදී)
මේවට අදහස් දමන අපි මෝඩයෝ ද? (නදී)
උප්පැන්නේ අපිට මොකද. අපිට දැනගන්න ඕනි ගෙන්නපු අයට මොකද වෙන්නේ කියල විතරයි. (නදී)
මෝරා දේශපාලකයෙක් හරි දේශපාලනයෙන් යැපෙන ව්‍යාපාරිකයෙක් හරි වෙන්න ඕනේ (නදී)
අන්තිම වතාවට පකිස්ථානයෙන් ලංකාවට ආනයනය කල හෙරොයින් කුඩු කන්ටේනරය කිලෝ 225 ද මහ මුහුද හරහා ලක්බිමට සේන්දුවූ වග අපේ ලක්වැසි සැමට සිහිපත් කරමි (නදී)
කෝටි 65ක් වටිනා කුඩු වලට ලක්ෂයද ගාන? බොරුවක් (නදී)
85 මොකක්ද? කිලෝ 250 ගෙන්වපු උදවියත් ඔය යස අපූරුවට ඉන්නේ. (නදී)
ලාංකික නියෝජිතයා හොයාගන්න අමාරු ඇති. කවුන්සිලේ පැත්තේ පොඩ්ඩක් බැලුවා නම් (නදී)