පසුගිය ජනපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කොඩි දැමීමට හෝමාගම ප්‍රාදේශිය සභාවෙන් ලබාගත් කොඩි කණු 166ක් ආපසු බාරදී නැතැයි හෝමාගම ප්‍රාදේශිය සභා ආරංචි කියයි.
පසුගිය ජනපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කොඩි දැමීමට හෝමාගම ප්‍රාදේශිය සභාවෙන් ලබාගත් කොඩි කණු 166ක් ආපසු බාරදී නැතැයි හෝමාගම ප්‍රාදේශිය සභා ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාරගත් කෙනෙක් ඇතිනේ? පොලිසියට කියන්න. එතකොට කණු එයි එළියට. (නි)
මැද මූලනට කොඩි දාන්න තියගෙන ඇති.(හේ)
මේ වගේ අය තමයි මහින්ද වටේ ඉන්නේ (බ)
එහෙනම් කොඩි කණු වලටත් පොල්ල තියලා වගෙයි.... පුදුම කට්ටියක් තමයි මෙයාලා නම් (නි)
අපේක්ෂකයෙකුට කොඩි කණු ප්‍රාදේශීය සභාවකින් ලබාගැනීමට පුලුවන්ද? (නි)
අනේ කොහොමහරි මෙයාලා ටිකට නැවත බලය අරගෙන දෙමු ඉතිරි කණු ටිකටත් වැඩේ දෙන්න. (නි)