මත්කුඩු ජාවාරමක් සම්බන්ධ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට ගිය නාරාහේන්පිට පොලිසියේ කණ්ඩායමක් ගම්වාසීන් පිරිසකගේ පහර කෑමට ලක්ව කොස්තාපල්වරුන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

රාජකාරියට බාධා කළැයි එක් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇත.