ලංකා හොස්පිටල් සමාගමේ කොටස් විකිණීමේ දී මුදල් අක්‍රමිකතාවක් සිදුවීයැයි මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය සිදු කරන විමර්ශන සඳහා ව්‍යාපාරික දිලිත් ජයවීර, වරුණි අමුණුගම ඇතුළු හතර දෙනකු 2008 ජනවාරි පළමු වැනි දා සිට මේ දක්වා කොටස් වෙළෙඳපොලේ කළ ගනුදෙනු ගැන වාර්තාවක් දෙන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිට නියෝග කළේය.
විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා හා ආනන්ද රාජ් අමරසේකරගේ ගනුදෙනු ගැන සෙවීමට ද නියෝග කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාහරි මේ දේවල් ගැන ඇත්ත නැත්ත අපිට දැනගන්න ලැබෙයි (නි)
මට නම් සැපයි මහන්සියෙන් හම්බකරන මුදල් වලින් පොල් සම්බෝලයි බතුයි හරි කන එක.අහෝ! නීතියට අධිපති දෙවිඳුනි, සත්‍යය රටට පෙන්වාදුන මැනවි .....! (නි)
මේ ගැන පුළුල් පරීක්ෂණයක් කරනවා නම් හොඳයි (නි)