
( මහින්ද නිශ්ශංක)
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද උඩරට මැණිකේ ඇතුළු දුම්රිය පහක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසීය.
කොටුව _බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී 8.30 ටද බදුල්ල _ කොටුව රාත්‍රී තැපැල් දුම්රිය සවස 6.30 ට පිටත් වන දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් උදේ 8.30 බදුල්ල දක්වා ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය පිටත් වන අතර උදේ 9.45 ට කොටුව සිට බදුල්ල දක්වා තවත් දුම්රියක් පිටත් වන බවද පාලක මැදිරිය පවසයි.
බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.30 ට පිටත් වන උඩරට මැණිකේ දුම්රිය කොළඹ කොටුව දක්වා ධාවනය කෙරෙන බවත් දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි