
(ශාන්ත රත්නායක)
ජනතා අයිතීන් රැකගැනීම උදෙසා කාන්තාවෝ එකමුතුව ආණ්ඩුවට එරෙහිව සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ කර කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙමින් තිබේ.
මේ හේතුවෙන් ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දුම්රිය ස්ථානය දක්වා මාර්ගය අවහිරවීමෙන් දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.
තෙල් විදුලි අර්බුද හේතුවෙන් ජනතාව පීඩා විදින බවත්,ඩොලර් එවන රටවිරු කාන්තාවන්ගේ ජීවිත සුරකින ලෙසත් ,පොරොන්දු වූ වතු කම්කරු වැටුප් වහා ලබා දෙන ලෙසත්, බඩු මිල අඩු කරන ලෙසත්, ඉල්ලමින් විරෝධතාකරුවෝ උද්ඝෝෂණයේ යෙදෙන අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කම්කරු දිනේ වගේම ලෝක කාන්තා දිනෙත් සියල්ලන් දේශපාලකයින්ගේ අතකොලු බවට පත්වෙලා...!