කටාර් රාජ්‍ය නායක ෂෙයික් තමින් බින් හමාඩ් අල්තානි අද පස්වරුවේ කටාර් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් කටුනායකට ළඟා විය.
විදේශ ඇමැති මංගල සමරවීර සහ ගුවන්සේවා ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහත්වරු ඔහු පිළිගත්හ.
පැය හතරකට පසු ඔහු පිටව යෑමට නියමිතය.
(ඡායාරූප දීපා අධිකාරි සහ ජයමාල් චන්ද්‍රසිරි)
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදරයෙන් අප රටට පිළි ගන්නවා.(හේ)
මෙවැනි රාජ්‍ය නායකයන් අපි ආදරයෙන් පිළිගත යුතුය. (නි)
ඉසුරන්දි, මේ කට්ටියට හුඟක් කැමති බව දක්වන අදහස් වලින් පෙනෙනවා. මොකක් වුණත් මේ රටවල කට්ටියගෙන් ප්‍රවේශම්වෙන එක අතිශයින්ම ගුණයි. (නි)
රජින්ද, පරිස්සම්වෙන නොවෙන එක වෙනම කතාවක්. මේ රාජතාන්ත්‍රික වැඩකටයුතු සඳහා පැමිණි ගමනක් මිසක ඔබ ඔය නොකියා අදහස් කරන සිතුවිල්ල නෙමෙයි.(නි)
අතේ දුරින් තියාගන්න එක තමයි හොඳ. (ත)
මෙතුමා බලයට පැමිණි විගස කටාර් රජයේ ලොකු වෙනසක් වුණා ඒ වගේම ලෝකයත් එක්ක හොඳට අත්වැල් බැඳගෙන රට දියුණුකළා. මෙතුමන්ලා සමඟ හොඳට ගනුදෙනු කළොත් රටට ලොකු වාසියක් ගන්න පුළුවන් (නි)