කටාර් රාජ්‍යයේ සෙහෙලියා පෙදෙසේ නිවාස සංකර්ණයක ඇති වූ ගින්නකින් එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ලාංකිකයින් 350 දෙනකු පමණ අවතැන්ව ඇතැයි කටාරයේ තානාපති ආරංචි කියයි.
ඔවුන්ට කිසිදු ජීවිත හානි හෝ තුවාල සිදුවී නැතත් එම ගින්නේ ඔවුන් සතු දෑ අහිමිවී ඇතැයි කියති.
අවතැන්ව ඇත්තේ කටාරයේ පවිත්‍රතා සමාගමක සේවකයින් ලෙස සේවය කරන ලාංකිකයින් පිරිසක් යැයිද තානාපති කාර්යාලය පවසයිත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩ කරන ළමයෙක්ගේ පඩිය රියල් 600 හෝ 700 වැඩිම වුනොත් රුපියල් 25000ක් ඊට වඩා නැහැ. මේ වැඩ වලට ලංකාවෙන් මේ අහිංසක මිනිස්සු එවන්න එපා. ඒ අය ගොඩක් දුක් විදිනවා. (හේ)
විජේරත්න මහත්මයාගේ කතාව 100% ඇත්ත.(හේ)