තම සැමියා වන හිටපු කොටි ප්‍රබලයකු වන එලීලන් සොයා දෙන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් මුලතිව් දිස්ත්‍රික් උසාවියට එන ආරංචිය අනුව පිරිසක් පුවරු රැගෙන උද්ඝෝෂණයක් කළහ.
තම සැමියාට වූ දේ පිළිබඳ ශෂිදරන් ක්‍රියාකරන්නා සේ කොටි සංවිධානයෙන් පැහැරගත් තම දරුවන්ට වූයේ කුමක්දැයි සෙවීමට තමනට අයිතියක් ඇතැයි විරෝධතා කරුවෝ කීහ.
ශෂිදරන් අධිකරණයට නොපැමිණි නිසා නඩුව ජනවාරි 22 ට කල් ගියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළ එළ (බ)
සාධාරණ ඉල්ලීමක් හොයා බැලුවොත් නේද හොඳ (බ)
ඕක තමා වෙන්න ඕනේ, මේ අයගේ ස්වාමියා දරුවෝ මනුස්සයන් නොවේද,කවද හරි සත්‍යයමයි ජයගන්නේ, ඔබේ අය වෙනුවෙන් තව තවත් හඩ නගන්න. (බ)
කොටින්ට විතරද මානව හිමිකම්(දිල්)
ශ්රී ලාංකිකයන් වශයෙන් අපි ඔවුන්ට උදව් කළ යුතුයි. කොටි වෙනුවෙන් ඇමරිකාව, යුරෝපීය රටවල් සහ යූඑන් එක මහන්සි වෙනවනම් මේ අයටත් කවුරු හරි උදව්කළ යුතුයි. (බ)
කේපී ගෙන් හරි කරුණාගෙන් හරි පිල්ලයාන් ගෙන් හරි ඉල්ලන්න (බ)
ඇත්ත එයාලටත් ඒ අයිතිය දිය යුතුයි (බ)
දරු දුක කොයි තරම්ද (දී)