රුපියල් එක් කෝටි 16 ලක්ෂයක් වටිනා ඇමරිකන් ඩොලර් සහ යුරෝ මුදල් තොගයක් ගමන් මළු හා ඇදුම් අතර සඟවා ගෙන නිතිවිරෝධී ලෙස කටාර් වෙත රැගෙන යාමට තැත් කළ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව රේගු ගුවන් තොටුපල ආරංචි මාර්ග කියයි.
ඔවුන් ඊජිප්තුව,පලස්තීනය,ලෙබනනය යන රටවල පුද්ගලයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd