(ඉන්දිකා රාමනායක)
කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකකට අධික ප්‍රමානයක් සමග දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය වලට වටිනාකම රුපියල් කෝටියකට ආසන්න වන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අල්ලන කුඩු/අයිස් වලට මොකද වෙන්නේ.? වෙළඳ පොලේ කුඩු වලට ඇබ්බැහි වෙන දරුවන් හැම දිනකම ඉන්නවා. රජය ට වැඩ පිළිවෙලක් තිබෙන බව පෙනුනත්. රටක් විදියට අපිට අපේ ළමයි ගේ ආරක්ෂාව තහවුරුද ? අපිට අපේ දරුවන් බයක් නැතිව තනිවම ගෙදරින් එලියට යවන්න පුලුවනිද ? අඩුම තරමේ පාසලත් දැන් ආරක්ෂා කාරී නැති බව ,පාසල් තුලින් ඇසෙන මත් කුඩු ,පෙති කථා වලින් පෙනී යනවා ? මීට දශක කිහිපයක පෙර ළමයින් විදියට අපි භුක්ති විඳපු නිදහස අද අපේ දරුවන් ට තියෙනවා ?? ගම් වල හැංගිලා ඉන්න කුඩු මුදලාලිලා ටික අල්ලන්න ... ඊසි කෑෂ් ක්‍රමය ට කුඩු බෙදන එක නවත්වන්න රජයට තවම හැකිවෙලා තියෙනවා ද ? ඇත්තටම රට දියුණු වෙලාද ???????????????????????????????????????????????????????
මෙහෙම නෑ. දෙවැනි පෙළ, තුන්වැනි පෙළ කට්ටිය අල්ලනවා. මුල්පුටුවල ඉන්න මෙහෙයුම්කරුවන්ව අල්ලන්නේ නැහැ. මොකද එක්කෝ එයාලා ඉන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවේ.නැතිනම් ඒකේ ඉන්න කාටහරි හොඳ මුක්කුවක් ගහනවා. අර ගිහිල්ලා බදාගෙන ඉඹගත්තේ දවසක්... එච්චර ආදරයක් මොකෝ කියලා තේරෙන්නේ නැති බයියෝ ඉන්න රටක. දවසක මෙහේ කුඩු හදන කර්මාන්ත ශාලාවක් අහුවුණොත් පුදුම වෙන්නෑ.