කොටි සංවිධානය හා රජයේ හමුදා අතර 2009 මැයි මාසයේදී දරුණුම සටන් පැවැති මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේ වළ දැමුණු තෙල් බැරැල් නවයක් ගොඩගත් බව 681 වැනි බළ සේනාව කියයි.
බළසේනා මුලස්ථානය පිහිටියේ එම ප්‍රදේශයේය. කොටි මුහුදු බළකායේ ප්‍රයෝජනය සඳහා මෙම ලිහිසි තෙල් පාවිච්චි කරන්නට ඇතැයි හමුදාව විශ්වාස කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව දැන් නිදහස් රටක් (දී)
මේ වගේ වැඩ අවතක්සේරු කරන්න එපා ඡන්දෙ නැති කලෙත් කොටින් හංගපු මොන තරම් දේවල් සොයාගත්තද කොටි නැති කරලා දාපු අක අපිට අමතක කරන්න බැහැ. (ර)
යුද්ධය නැති රටක ජිවත් වන මිනිස්සු අපි (දී)
මොකද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. කොයි වෙලාවෙත් ඡන්දෙ එනකොට යුද්දේ තමයි මුලට එන්නේ. (නදී)
මුල අමතක මිනිස්සු මේ රටේ කොච්චර ඉන්නවද? (නි)
මෙතන අදහස් දැක්වූ කට්ටියක් ඉන්නවා මුල අමතකවෙච්ච. (නි)
2009 දී වල දැම්මත් තීන්ත තාමත් තියනවා. (දී)
මේක බොරු මවාපෑමක් ද? මුහුදු වෙරළක මුහුදු වතුර සමග අවුරුදු 5ක් පොලව යට තිබුණු බැරල් වල තීන්ත තාමත් තියනවා. මාස 6 ක් වගේ නම් කියන්න පුළුවන් මේවට කියන්නේ යුද්දේ විකුනං කන ඡන්ද ගුණ්ඩු කියලා (නදී)
කොටි ප්‍රශ්නය විසදා දුන් සියලු දෙනාටම පින් සිද්ද වෙනවා (දී)
මම නම් මොකවත් කියන්නේ නැහැ මේවාට මොකද අපි මොනවා කියුවත් වැඩක් නැහැ (දී)
පරිස්සමින් ගොඩගන්න. ඔබට ජය ...! තෙල් ළිං වලින් ගන්න බැරි උනත් මෙහෙම හරි ගොඩගත්තනේ. ඔන්න එක ඡන්ද පොරොන්දුවක් නම් ඉටු කළා හොඳේ .(නදී)
මේ රටේ සාමාන්‍ය ජනතාවට තිබුන ලොකුම ප්‍රශ්නය තමයි යුද්දය. එ්ක කාටවත් අමතක වෙන්න විදිහක් නැහැ. යුද්දේ මුලට එන්නේ එ්ක නිසා. යුද්දය නවත්තන්න පෙරමුණ ගත්ත නායකයා මහින්ද. (නදී)
මේනක ඔයා ගියේ මොන පාසැලට ද? (නදී)
කාගේ බඩුද දන්නෙ නැහැ මේවා? (නි)
කොන්දේ බැදපු චීන්නු දැන් නැහැ. (ස)