
(ටී.කේ.ජී.කපිල)
ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) දින පස්වරුවේ පැමිණි විස්තාරා ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට තොරතුරු වාර්තා වීම හදිසි ගොඩ බැස්සවීමකට (Emergency Landing) ලක් කර මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
ඉන්දියාවේ මුම්බායි නුවර සිට විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානය අද පස්වරු 02.56ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
එයාර් බස් ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක් වන මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 108 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු සිටිති .
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කටුනායකට ආ ගුවන් යානයක බෝම්බ බියක්
පිටරටවැසියා Thursday, 24 October 2024 04:32 PM
ඉන්දියවේ ගුවන් යානාවලට ත්‍රස්ත බෝම්බ බිය පසුගිය දවස්වල ඉතාමත් තදින්ම බලපෑවා. පසුගිය සති කිහිපය ඇතුලත මෙවැනි හදිසි ගොඩබෑම් 50 කටත් වැඩියි. ලංකාවේ පක්ෂ පාට කරේ තියන් ඉන්න කට්ටිය මේකටත් කලබල වෙලා දැන් තියෙන ආණ්ඩුවට නිලධාරීන්ට දෙස්දෙවොල් තියයි.
Bunny PreenaFriday, 25 October 2024 09:10 AM
ඔව් ඉතින් ටිකක් තදින් වැස්සත් ආණ්ඩුවට බණින්න බලාගෙන ඉන්න දේශපාලකයොනේ ලංකාවේ ඉන්නේ...