(ටී.කේ.ජී.කපිල )
 
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ  පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම  අද(28)  උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙන තුරු අත් හිටුවීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබේ.