කටුනායක ගුවන්තොටුපොළ රථගාලේ තිබු සැකකටයුතු මෝටර් රියක් හේතුවෙන් ගුවන්තොටුපොළට පිවිසිමේ මර්ගය වසා දමා තිබේ.
මේ වන විට අවට ආරක්ෂාව තර කර ඇති අතර ප්‍රදේශයේ දැඩි පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතී.
ගුවන්තොටුපොලට ඇතුළු වන මගීන්ද මේ මොහොතේ දැඩි පරීක්ෂාවට ලක් කීරීමකින් අනතුරුව ගුවන්තොටුපොලට ඇතුළු කරන බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd