IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කටුනායක ගුවන්තොටේ තිබූ හිමිකරුවකු නැති මෝටර් රථයක් රැගෙන යයි

(ටී.කේ.ජී.කපිල)

හිමිකරුවකු නොමැතිව දීර්ඝ කාළයක්  කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාලෙහි නවතා තිබූ මෝටර් රථය ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ අද  දහවල් රැගෙන ගියේය

නිසාන් බ්ලූබර්ඩ් වර්ගයේ මෙම මෝටර් රථය ඉකුත් මැයි 29 දින මෙසේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාල තුළ දමා ගොස් තිබුණි .

මෙම මෝටර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ  කාන්තාවකට අයිති බවත් දැනට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන 68390 දරන නඩු කටයුත්තට අවශ්‍ය කරන මෝටර් රථයක් බවත් අනාවරණය වීමෙන් පසුව අධිකරණ නියෝගයක් මත ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මෙම මෝටර් රථය  රැගෙන ගොස් තිබේ .

 



අදහස් (7)

කටුනායක ගුවන්තොටේ තිබූ හිමිකරුවකු නැති මෝටර් රථයක් රැගෙන යයි

kotiya Thursday, 04 July 2024 06:26 PM

ඔන්න ඕකට අයිතිකාරයෙක් නැත්තං මට දෙන්න...

:       5       19

Nilantha Thursday, 04 July 2024 09:37 PM

ඔයාටම කරගහන්න වෙයි විත්තියටම ලැබෙන දඬුවම

:       0       1

Nilantha Thursday, 04 July 2024 09:39 PM

ඔක්කොටම කර ගහන්න වෙයි නේද

:       0       0

Pol Thursday, 04 July 2024 11:59 PM

වෙන රටවලනම් ගුවන් තොටුපොලේ වාහනය දමා ගිහින් අවුරුද්දකින් පැමිනියත් මුදල් ගෙවා එලියට යන්න පුලුවන්. අහෝ ඇගේ රටේ

:       1       0

Kapila Friday, 05 July 2024 12:45 AM

අර මල්වානේ මාලිගාව වගේ. අයිතිකාරයෙන් නෑ?

:       0       0

Perera Friday, 05 July 2024 04:37 AM

දැන් ඉතින් නඩු ඉවරවෙනකම් අවුරුදු 20 ක් 30 ක් උසාවි.වත්තේ දිර දිරා යාවි අපරාදේ

:       0       3

sam Friday, 05 July 2024 12:22 PM

ඔය වාහනේ ආපු එකා දැනටමත් ඩුබායි වලට පැනලා ඇති එහෙමනේ ලංකාවේ වැඩ සිද්ධ වෙනනේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site