කටුනායක ‘ස්ටාමර්ට් ෂර්ට් 01‘ මූලස්ථානයේ පළමු වැනි මහලේ යාන්ත්‍රික රෙදි සෝදන අංගනයේ හටගත් ගින්න මැඩ පවත්වා ඇතැයි කම්හල් ආරංචි කියයි.
කටුනායක ගිනි නිවන ඒකකය හා මීගමු නගර සභා ගිනි නිවන ඒකකය ද ගින්න නිවීමට උපකාරී විය.
ගින්න ඇති වූයේ පෙරවරු 10.20ට පමණය.
මෙම ආයතනයේ සේවකයෝ 4000ක් පමණ සිටිති.
(ඡායාරූප දීපා අධිකාරි, වීඩියෝ ටී කේ ජී කපිල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඹය ගින්න නිවන්න වතුර මදි උනේ නැද්ද (අ)
පානදුර සුපිරි වෙළදසැල හා මේ ගින්න අතර ඇති සම්බන්ධය මොකක්ද ? (නදී)