කොට්ටාවේ පැලැන්වත්ත දිගන හංදියේ වා සැකසුම් වැඩපොළක ඇතිවූ ගින්නක් නිවීමට ගිනි නිවන අංශ යොදවා ඇතැයි පොලිසිය කියයි.