ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රී ධනුක විශ්වජිත් මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙන බව කියයි.

කොළඹ තිඹිරිගස්යයේ පොදු අපේක්ෂක කාර්යාලයේදී ඔහු පැවැසුයේ ඔබේසේකරපුර ජනතාවට සංවර්ධනයේ නාමයෙන් අත්විඳින්නට වූ හිරිහැර නිසා තමා සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළ බවයි.

RDS_4145