යකඩ දම්වැල දිගේ ඇදී ආ අකුණකින් මිය ගිය කෝට්ටේ රජමහා විහාරයේ ලංකා හස්තියාගේ (24) අවසන් කටයුතු සිදුවිය. ගස දිගේ පාත්වූ අකුණින් අසල ගෙවල් කිහිපයකටද හානි සිදුවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තුන්ට කැලේ ඉන්ඩ ඉඩ දෙන්න ඕනේ. බුදු දහමේ කියල නැහැ සත්තු පන්සල් වල ඇති කරන්ඩ කියලා.දම් වැල් වලින් බැදලා. සත්තුන්ට පුදුම වදයක් දෙන්නේ.
මෙවැනි විපතක් ලබන ආත්මයේදීවත් නොවේවා ! හස්ති රාජයාණනි ඔබට නිවන් සුව. නැවත අපි අතරම ඉපදේවා !
ජානක ඇත්තෙන්ම ඔබ නිවැරදී. ඔබ පවසනදේම තමයි මමත් ලියන්නට අදහස්කලේ. මා ඔබ සමග එකගයි.
ඇයි මේ පංසල් වල සතුන්ට හානි වන දේ කරන්නේ. බුදුන් දේශනා කලේ හිංසාවද ?
දන්නවද කැලේ ඉන්න අලි මෙහෙම කාලයක්වත් ඉන්නේ අමාරුවෙන් බව
ඒක නම් සහතික ඇත්ත.
රජ මහා විහාරයට හරි අපල කාලයක් වගේ.
මොලේ තියෙන්නේ හසුරුවන්න. උඩ ඉදගන්න එපා.
මෙවන් අකල් මරණයක් මතු උපදින කිසිම භවයක හස්ථියානනි ඔබට නොම වේවා !
අද ඉන්න ළමයි ඉරුදීන පවත්වන අමතර පංති නිසා දහමි පාසල් යවන්න මාපියන් උනන්ඳුවන්න නැති නිසා එවැනි අයට මාපියන් අගයක් නැහැ. හාමුරුවන්ටත් ගමිවැසියන්ටත් පිං.