ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ උප සභාපති මධුර විතානගේ මහතාගේ පරිගණකයේ දත්ත අනවසරයෙන් ලබාගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෝට්ටේ නගරාධිපති ජනක රණවකට හා පරිගණක නිලධාරී ලසන්ත රොෂාන්ට එරෙහිව නීතිපති අද (19) මහාධිකරණයේ නඩු පැවරීය.
පසුගිය රජය කාලයේ නියෝජ්‍ය නගරාධිපතිගේ පරිගණක දත්ත සොරකම් කළැයි පැමිණිලි කර තිබිණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් නගරාධිපති හා පරිගණක ශිල්පියා අත් අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානභාර නිලධරයන්ගෙන් නිදහසට කරුණු විමසන ලෙසද මහාධිකරණය පොලිස්පතිට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
825
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝට්ටේ පුරපතිටත් නඩු