නගර සභාවේ විපක්ෂ නායක සුගත් අප්පුහාමිට පහර දුන්නැයි සැකපිට ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ නගරාධිපති ජානක රණවක අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
පෙර දිනයේ මන්ත්‍රී අප්පුහාමිට පහර දුන්නැයි කළ පැමිණිල්ලක් අනුව පොලිසිය එම පියවර ගෙන ඇත.
නගර සභාවේ විපක්ෂ නායක පහර දුන් බව කියමින් නගරාධිපති ද රෝහල් ගත වී සිටියි. පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ කලුබෝවිල රෝහලේ දීය.
නගරාධිපති පහර දුන් බව කියමින් සුගත් අප්පුහාමි ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd