කොටගල රක්ෂිතයක අද දහවල් හටගත් ගින්නක් නිවීමට හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකය වෙහෙසෙන බව පොලිසිය කියයි.

මේ වන විට ගින්නෙන් රක්ෂිතයේ අක්කර 25ක් පමණ විනාශ වී තිබේ.