2016-12-13-ent-92

කේට් බ්ලැන්චට්, ජනප්‍රිය නිළියක වුණත් ඇය කුලී රථයකින් චිත්‍රපට රූගත කිරීම්වලට සහ වෙනත් පෞද්ගලික වැඩ කටයුතුවලට ගමන් කරනවා. මේ සඳහා ඇයටම වෙන්වූ ටැක්සියක් තිබෙනවා. එහි රියැදුරා කේට්ගේ විශ්වාසය දිනාගත් අයෙක්. මෑතකදී කේට්, එම රථයෙන් ගමන් කරමින් සිටිද්දී ඒ රියැදුරු තරුණයා ඇගෙන් විමසුවේ මිල අධික එක්තරා සුවඳ විලවුන් වර්ගයක් ගැනයි. ඒ එම රියදුරාගේ පෙම්වතිය වෙනුවෙනුයි ඔහු එය විමසා ඇත්තේ, කෙසේ වුවත් එම මිල අධික සුවඳ විලවුන් වර්ගය එම රියදුරාට ගත නොහැකි බව දැන සිටි කේට් තමා සතුව තිබූ එම වර්ගයේ නවතම සුවඳ විලවුන් වර්ගය ඔහුට තෑග්ගක් වශයෙන් ලබා දී තිබෙනවා.

 

2016-12-13-ent-90
2016-12-13-ent-91