ආණ්ඩුව හැසිරෙන්නේ වරදක් කලක් සිතකින් නොවේ වගේ ඕනෑම වරදක් දූෂණයක් සිදුවුණාම ආණ්ඩුව හැසිරෙන්නේ වරදක් කලත් සිතකින් නොවේ වගේ හැඟීමකින් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තු.. 39 minutes ago
Y මොරිස් · 1 hour ago මෙයාට මන්ත්‍රීකම ලැබුනේ ජ වී පෙ ලක්ෂ්මන් නිපුනආරච්චි මන්ත්‍රීකම ගත්තේ නැති නිසා.(නදී) Reply 0
Y මධුක · 1 hour ago මෙතුමා ඡන්දෙන් දිනලා ගත්ත මන්ත්‍රී කමක් නෙවෙයි මේක. ෆොන්සේකා මහත්තයාගේ පුරප්පාඩුවට ගත්ත කෙනෙක්. (ර) Reply 0
Y වි.වර්ණකුලසුරිය · 1 hour ago නිවැරදි දේ අවබෝධ කරගැනීමට නොහැකි, තමන් ගැන පමණක් සිතන අය නැතුවාට බුද්ධිමත් ජනතාවක් සරත් ෆොන්සේකා මහතා සමඟ සිටිනවා ඇත. තනතුරුවලට සහ වාසියට කවුද, සාධාරණය සහ ජනතාව වෙනුවෙන් කවුද සිටින්නේ වග ජනතාව හොඳහැටි තේරුම් ගන්නවාට සැක නැත. (නි) Reply 0
Y ශසා · 1 hour ago ඔන්න දැන් දෙපැත්තම කියාගන්නකෝ සුදු කොඩි කතාව, කොම්පුටෙර් ජිල්මාර්ට් ගැන. අපි මේවා දිහා බලගන ඉන්නේ. (නදී) Reply 0
Y සිරිපාල · 1 hour ago අහෝ ජෙනරාල් තුමනි ඔබ යතා කාලයේදී සේනාවක් නැති ජෙනරාල් වරයෙක් වෙයිද? (නදී) Reply 0
Y රොෂාන් · 1 hour ago මේ වගේ අය නිසා තමයි රටට හෙන ගහලා තියෙන්නේ ප්‍රතිපත්තියක් නැහැ මඩේ හිටවපු ඉනි වගේ.(හේ) Reply 0
Y ස්ටැන්ලි · 1 hour ago රුකඩ දෙකක් වගේ, එ්ත් කමක් නැහැ කියලා ගන්න ඔය අයට ඡන්ද කීයක් ගන්න පුලුවන්ද?(හේ) Reply 0
Y කමල් · 1 hour ago මනෝජ්ට කියන්න තියෙන්නේ ඡන්ද ලක්ෂයක් ගත්ත ලේකම් කෙනෙක් අරන් පිනට ජාතික ලයිස්තුවෙන් ආව ලේකම් කෙනෙක් දුන්න කියල තමයි (නදී) Reply 0
Y සත්‍යයා · 1 hour ago "මුල අමතකකොට පැන පැන යනකොට අමුතු වෙස් පෙන්වා ..... අල්ලපු අත්තද පය ගැසූ අත්තද දෙකම නැතිවෙනවා....." (50 දශකයේ එච්. ආර්. ජෝතිපාලගේ ගීතයකින්. අදටත් නියමෙට ගැළපෙනවා) (නි) Reply 0
Y ලංකා · 1 hour ago කවුරු ආවත් නාවත් මහින්ද ජනාධිපතිතුමා දිනනවා. රටට ආදරේ මිනිස්සු ඒක අට වෙනිදාට ලෝකෙටම පෙන්වාවි (නි) Reply 0
Y බුද්ධික · 1 hour ago අභියෝග කරනවා ගන්න පුලුවන්නම් ජ වී පෙ මන්ත්‍රී කෙනෙක් ..අන්න නියම ප්‍රතිපත්තිගරුක මිනිස්සු (බ) Reply 0
Y හසිත් · 1 hour ago රඟ පාන්න අවස්ථා නැති කොට දේශපාලනයට ආවා. ඊළඟට ආදායම තර කර ගන්න අනිත් පැත්තට පැන්නා. මෙයාට දැන් රංගන කටයුතු පිලිබඳ ඇමතිකම දෙන්න හොඳයි. (නදී) Reply 0
Y සාගර · 1 hour ago රොෂාන් මේ වගේ අය කිව්වේ මෛත්‍රී වගේ පක්ෂේ මාරු කරපු අයද නැත්නම් තිස්ස වගේ අයද (නදී) Reply 0
Y තිලක් ඩුබායි · 1 hour ago සටනක් පාවා දෙන එක මහම මහා පව් වැඩක්.විශේසයෙන්ම "මානුෂිය මෙහෙයුමක්".(ස) Reply 0
Y මොරිස් · 1 hour ago සාගර, රොෂාන් අදහස් කරන්නේ ප්‍රතිපත්තිමය කාරණා මත වරප්‍රසාද අතහැරලා යන අය ගැන නොවේ වරප්‍රසාද, තාන්න මාන්න හා ආර්ථික වාසි බලාගෙන පක්ෂ මාරු කරණ අය ගැන වෙන්න ඕනා. කෙසේ වෙතත් මෛත්‍රී පක්ෂය මාරුකර නැහැ අනාගත පක්ෂය ඔහු වටා ගොනු වෙනවා. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට මන්ත්‍රීකම ලැබුනේ ජ වී පෙ ලක්ෂ්මන් නිපුනආරච්චි මන්ත්‍රීකම ගත්තේ නැති නිසා.(නදී)
කැටගොඩක් මිස මැණිකක් නෙමෙයිද? (නි)
මොනවා අවශ්‍ය නිසාද ඔහොම යන්නේ? (නි)
මෙයා කාලයක් කොළ පාටට හිටියා නේද ? (නදී)
කැටගොඩත් සල්ලි ගොඩක් ගාව. අන්තිමට මඩ ගොඩක් විතරයි ඉතුරු වෙන්නේ. (ස)
මෙතුමා ඡන්දෙන් දිනලා ගත්ත මන්ත්‍රී කමක් නෙවෙයි මේක. ෆොන්සේකා මහත්තයාගේ පුරප්පාඩුවට ගත්ත කෙනෙක්. (ර)
නිවැරදි දේ අවබෝධ කරගැනීමට නොහැකි, තමන් ගැන පමණක් සිතන අය නැතුවාට බුද්ධිමත් ජනතාවක් සරත් ෆොන්සේකා මහතා සමඟ සිටිනවා ඇත. තනතුරුවලට සහ වාසියට කවුද, සාධාරණය සහ ජනතාව වෙනුවෙන් කවුද සිටින්නේ වග ජනතාව හොඳහැටි තේරුම් ගන්නවාට සැක නැත. (නි)
ජය වේවා ඔබ සැමට. (ර)
හරී ලස්සන ෆොටෝ එක. ඇත්තටම සිදුවූ දෙයක්ද.? (ර)
අයියෝ සල්ලි (නදී)
ඔන්න දැන් දෙපැත්තම කියාගන්නකෝ සුදු කොඩි කතාව, කොම්පුටෙර් ජිල්මාර්ට් ගැන. අපි මේවා දිහා බලගන ඉන්නේ. (නදී)
කැටගොඩ විපක්ෂයේ ඉන්නම කැමති වගේ (බ)
දැන් කට්ටිය මොකද කියන්නේ. කෝ අදහස්. (නදී)
උණ බම්බු දෙකක් උඩ මිනිහෙක් ඉන්නෙ කොහොමද...(බ)
අහෝ ජෙනරාල් තුමනි ඔබ යතා කාලයේදී සේනාවක් නැති ජෙනරාල් වරයෙක් වෙයිද? (නදී)
මේ වගේ අය නිසා තමයි රටට හෙන ගහලා තියෙන්නේ ප්‍රතිපත්තියක් නැහැ මඩේ හිටවපු ඉනි වගේ.(හේ)
රුකඩ දෙකක් වගේ, එ්ත් කමක් නැහැ කියලා ගන්න ඔය අයට ඡන්ද කීයක් ගන්න පුලුවන්ද?(හේ)
කට්ටියගේ මුහුණු වල තියෙන සිනහව. (ර)
මේ කාවවත් විශ්වාසය තියන්න බැහැ (දී)
ඔබතුමා ජනාදිපතිතුමාගේ දෑත් සවිකරන්න ගත් තීරණය ගැන රටටම ආඩම්බරයක්.. (දී)
ජයවේවා මෛත්‍රී පාලනයට (දිල්)
එහෙන් මෙහාට මෙහෙන් එහාට හැමදාම ඕකනේ උනේ (දී)
එන්න ගත්තම වැල නොකැඩි ඒවි (දී)
මේ දෙන්නම එච්චර වැඩක් නැහැ. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ (නදී)
මේ අයගේ ඡන්ද ප්‍රමාණ කව්රු හරි දන්නවද? (ර)
මනෝජ්ට කියන්න තියෙන්නේ ඡන්ද ලක්ෂයක් ගත්ත ලේකම් කෙනෙක් අරන් පිනට ජාතික ලයිස්තුවෙන් ආව ලේකම් කෙනෙක් දුන්න කියල තමයි (නදී)
"මුල අමතකකොට පැන පැන යනකොට අමුතු වෙස් පෙන්වා ..... අල්ලපු අත්තද පය ගැසූ අත්තද දෙකම නැතිවෙනවා....." (50 දශකයේ එච්. ආර්. ජෝතිපාලගේ ගීතයකින්. අදටත් නියමෙට ගැළපෙනවා) (නි)
පනින්න පෙර හිතා බලලා තියෙන්නේ පැනපු කෙනා නොවෙයි වගේ. (නි)
ඔය දෙන්නට ගෙවපු මුදල් අපරාදේ. ජන්ද කීයක් ගන්න පුලුවන්ද මේ දෙන්නට (නදී)
මේ දෙන්නා ගියේ නැහැනේ, අරගත්තා කියලනේ කිව්වේ.(හේ)
සරත් ෆොන්සේකා මහත්තයාගේ නියෝජ්‍ය නායකත් ගියා එහෙනම්. (නදී)
සරත් ෆොන්සේකා මහත්තයාට තිබුණු ලොකුම ප්‍රශ්නය විසදුනා වාගේ. (නදී)
කවුරු ආවත් නාවත් මහින්ද ජනාධිපතිතුමා දිනනවා. රටට ආදරේ මිනිස්සු ඒක අට වෙනිදාට ලෝකෙටම පෙන්වාවි (නි)
රටට සේවය කරන්න අවශ්‍ය නම් එක පක්ෂයක්ම බදාගෙන බැහැ. (නි)
අභියෝග කරනවා ගන්න පුලුවන්නම් ජ වී පෙ මන්ත්‍රී කෙනෙක් ..අන්න නියම ප්‍රතිපත්තිගරුක මිනිස්සු (බ)
කැටගොඩ මහත්තයාට ගියපාර ඡන්ද කීයක් තිබුනද අනේ? (නි)
ලැජ්ජයි කැටගොඩ (නි)
පනින්න පනින්න.... ඔයාලා පැන පැන ඉන්න. (නදී)
මොකද මේ වෙන්නේ කියලා හිතා ගන්න බෑ.(හේ)
ඒ වැඩේ නම් ඒ තරම් සදාචාරාත්මක නැහැ වගේ හිතට දැනෙනවා.(හේ)
අපෝ යන්න! යන්න! හැබැයි මිනිස්සු තීරණය කරාවි කවුද හරි කියන එක. (නි)
රඟ පාන්න අවස්ථා නැති කොට දේශපාලනයට ආවා. ඊළඟට ආදායම තර කර ගන්න අනිත් පැත්තට පැන්නා. මෙයාට දැන් රංගන කටයුතු පිලිබඳ ඇමතිකම දෙන්න හොඳයි. (නදී)
කවුරු පැන්නත් මෙදා පාර මහින්ද ගෙදර යනවා. මොනවද ඔට්ටු? (බ)
දයබර මිනිසුනේ, දෙවරක් හිතන්න ! (නි)
රොෂාන් මේ වගේ අය කිව්වේ මෛත්‍රී වගේ පක්ෂේ මාරු කරපු අයද නැත්නම් තිස්ස වගේ අයද (නදී)
මොකද මේ තරම් රුකඩ එකතු කරන්නේ.(හේ)
අන්න නියමයි. ජයවේවා! (නි)
ජයවේවා හැම දෙනාටම.(හේ)
සටනක් පාවා දෙන එක මහම මහා පව් වැඩක්.විශේසයෙන්ම "මානුෂිය මෙහෙයුමක්".(ස)
මුදලට වදාපු අම්ම අප්පව වුනත් පාවල දේවි.ලැජ්ජයි.(ස)
අයියෝ ෆොන්සේකා. (අ)
සාගර, රොෂාන් අදහස් කරන්නේ ප්‍රතිපත්තිමය කාරණා මත වරප්‍රසාද අතහැරලා යන අය ගැන නොවේ වරප්‍රසාද, තාන්න මාන්න හා ආර්ථික වාසි බලාගෙන පක්ෂ මාරු කරණ අය ගැන වෙන්න ඕනා. කෙසේ වෙතත් මෛත්‍රී පක්ෂය මාරුකර නැහැ අනාගත පක්ෂය ඔහු වටා ගොනු වෙනවා. (නදී)