
(දයාරත්න ඇඹෝගම)
පරසන්ගස්වැව,කාටුකුලියන්කුලම ප්‍රදේශයේ නිවසකදි දෙපිරිසක් අතර ඇතිවු ආරාවුලකදි තියුණු ආයුධයකින් පහරදි 37 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අද (03) අත්අඩංගුවට ගත්බව පරසන්ගස්වැව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තානයම්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 32 ත් 35 අතර වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
මෙම ගැටුමෙන් මොවුන් දෙදෙනාද ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට අතුලත්ව සිටි අතර ඔවුන් පොලිස් අරක්ෂාව සමඟ තව දුරටත් ප්‍රතිකාර ලබති.
මෙම ගැටුමෙන් මිය ගොස් ඇත්තේ තානයම්කුලම,අනුරාධපුර යන ලිපිනයේ පදිංචිව සිටි එච්.එම්.ලොක්කා හෙවත් හේරත් මුදියන්සේලාගේ සුමේධ හේරත් නැමති (37)හැවිරිදි අයෙකි.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාටුකුලියන්කුලම ඝාතනයට දෙකක් සැකපිට