ඒකාබද්ධ විපක්ෂය ඉතා ශක්තිමත්ව තවදුරටත් කටයුතු කරන අතර එම පක්ෂය කඩන්නට හෝ දෙදරවන්නට හෝ කිසිවකුටත් නොහැකි යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

අලුත් පක්ෂයේ මූලිකයා ලෙස බැසිල් රාජපක්ෂට කටයුතු කිරීමට වගකීම් පවරනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බවද ඔහු කීය.

ඇතැම් ශ්‍රීලනිප ඇමැතිවරුන් කටු රස කරමින් අනිත් අයට බුරන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

webmrIMG_7443