කහවත්ත කොටකෙතන නයනා නිල්මිණි (52) හා කාවින්ද්‍යා චතුරංගනී (18) මව සහ දියණිය ඝාතනය කිරීමේ නඩුවේ ඉංග්‍රීසි කතා කරන ජූරියක් පත් කිරීම මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය ලබන 25 වැනි දා තෙක් තැබුවාය.
අද නඩුව කැඳවූ අවස්ථාවේ රජයේ නීතීඥවරයා පැවසුවේ සාක්කිකරුවෝ ගැන කරුණු දැක්වීමට ඇති හෙයින් ජූරි සභාව පත් කිරීම කල් තබන ලෙසයි.
ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු හා ඔහුගේ බිරිය රසිකා චාන්දනී උදයකුමාරි හෙවත්අසෝකා සැකකරුවෝ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා කළු හස්තය ජුරියටත් බලපෑම් කරයිද?
අවි පෙන්වන්න එක්ක යන්න.(නදී)