( ටී.කේ.ජී.කපිල )
රුපියල් හය කෝටි හැට නව ලක්ෂ හතලිස් දහසක් වටිනා කොකේන් සහ මරිජුවානා මත්ද්‍රව්‍ය තොගයක් ඇමෙරිකාවේ සිට ගුවන් පාර්සල් තැපැල් ඔස්සේ කොළඹ පිහිටි මගී භාණ්ඩ නිශ්කාශන ආයතනය වෙත එවා තිබියදී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (21) දින අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .
මෙම ගුවන් තැපැල් පාර්සලය ගම්පහ ප්‍ර දේශයේ කාන්තාවක පදිංචි ලිපිනයකට එවා තිබුණි .
මෙම සැක කටයුතු පාර්සලය අද (21) දින කොළඹ පිහිටි එම ආයතනයේ දී විවෘත කළ අතර එහි තිබී මරිජුවානා කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 161 ක් සහ කොකේන් ග්‍රෑම් 511 ක් ආහාර ටින් තුළ සගවා තිබී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝටි හයහමාරක මත්ද්‍රව්‍ය රේගුවෙන් අල්ලයි
Rata Perata Tuesday, 21 November 2023 10:19 PM
හා .හොඳ ගනුම්කාරයෙක් බලලා දෙන්න