
( පුෂ්පකුමාර මල්ලවආරච්චි )
තීරු බදු නොගෙවා හොර රහසේ දිවයිනට ගෙන්වා ඇති රුපියල් කෝටි හතරක පමණ වටිනාකම ඇති විදේශීය දුම් වැටි තොගයක් ලොරියකින් රැගෙන යමින් සිටිය දී පුද්ගලයින් දෙදෙනෙකු සමග අත් අඩංගුවට ගෙන මීගමුව පොලිසියට භාර දී ඇතැයි මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරයි .
මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව සිදුකළ වැටලීමකදී මෙම දුම් වැටි තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත .
විදේශීය සුවිශේෂී වෙළෙඳ නාමයකින් යුත්දුම් වැටි තොගය ට දුම් වැටි ලක්ෂ හතරක පමණ ප්‍රමාණයක් බව පොලිසිය සඳහන් කරයි .
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් නාත්තන්ඩිය හා කොච්චිකඩේ පදිංචි කරුවන් බව හෙළි වී ඇත. දුම් වැටි ප්‍රවාහනයට යොදාගත් ලොරි රථය ද පොලිස් භාරයට ගෙන ඇත
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි හතරක දුම්වැටි සමඟ දෙකක් මාට්ටු