2009 යුද්ධයේ අවසන් සමයේ යුද හමුදාව හා කොටි සංවිධානය අතර තීරණාත්මක සටන සිදුවූ මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් වෙරළ තීරයේ අද පහන් දල්වා මිය ගිය පිරිස් සිහි කිරීමට දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එක්වූහ.
උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම්, ඇන්තනී ජෙගනාදන්, එස් ටී රවිහරන් ඒ අතර වූහ.
ලබන 18 වැනි දා තෙක් ඔවුන් මිය ගියවුන් සමරා පහන් දල්වා ශෝකය පළ කිරීමට යතියි දැනගන්නට ඇත.
කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ප්‍රධානපෙළේ නායකයන් මැරුම්කෑවේ ද මේ ඉසව්වේය.
(ඡායාරූපය ප්‍රදීප් කුමාර)
(ඡායාරූප රොමේෂ් මධුසංඛ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුන්න චන්දෙට වටිනාකමක් තියෙන්නත් ඕනනේ.. (ම)
තව ඉස්සරහට හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන් වේවි. (නි)
පරණ තුවාල පාරන්න දැන් අවශ්‍ය නැහැ (නි)