IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොටි වළ දැමූ රන් සෙවූ හතක් මාට්ටු

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් පුදුකුඩිඉරිප්පු ආනන්දපුරම් ප්‍රදේශයේදී කොටි ත්‍රස්තවාදීන් යුද සමයේ වළ දැමූ බව කියන රන් ආභරණ සෙවූ බව කියන පුද්ගලයන් 07 දෙනකු  අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී විදෙස් රටක නිශ්පාදිත අති නවීන පන්නයේ පොළව යට ඇති වටිනා දේ සෙවීමට යොදාගන්නා ස්කෑනර් යන්ත්‍රයක්ද සොයාගනු ලැබීය.

මුලතිව් පුදුකුඩිඉරිප්පු යුදහමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව ඒ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දී ඇත. අනතුරුව පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන් පිරිසක්  ආනන්දපුරම් ප්‍රදේශයේ කැලෑවක සිදුකරන ලද සෝදිසියකින් අනතුරුව අදාල පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ෙ ඔවුන් සතුව පොළව හෑරීම සඳහා යොදාගත් උපකරන රැසක් සහ ඔවුන් පැමිණි මෝටර් රථයක්ද සොයාගනු ලැබීය

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය කෝකිලායි ප්‍රදේශයේ පදිංචි තිදෙනකු වන අතර සෙසු සැකකරුවන් සියලු දෙනා ජාඇල, මීගමුව, වැල්ලම්පිටිය සහ කැලණිය යන ප්‍රදේශයන්හි පදිංචි කරුවෝ වෙති.

 



අදහස් (3)

කොටි වළ දැමූ රන් සෙවූ හතක් මාට්ටු

de silva Tuesday, 25 April 2023 08:27 AM

පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන සහ රජයේ ඉඩම් හැරුණකොට පුද්ගලික ඉඩමක යට තිබෙන දෙයක් යන්ත්‍රයකින් සොයා බලා හාරලා ගොඩ ගත්තම ඇති වරද කුමක්ද

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 25 April 2023 09:02 AM

මොකෝ කොටි ඔප්පු ලියලාද පොලව යට රත්ත්‍රං හංගලා තියෙන්නේ පොලිසියෙන් අහිංසක මිනිසුන්ව අල්ලන්න හොරු කියලා…. එතකොට අර රත්‍රං අම්මන්ඩි පළදින බඩු…?

:       0       1

Pradeep Kumara Tuesday, 25 April 2023 09:22 AM

පොලොවට යටවී දිරාපත් වෙමින් යන වටිනා දේවල් ගොඩට ගෙන යම් කිසිවෙක් ප්‍රයෝයනයට ගනීනම් එහි ඇති වැරැද්ද කුමක්ද? අඩුම තරමින් එසේ ගොඩට ගන්නා වටිනා දේවල් වලින් යම් ප්‍රතිශතයක් රජයට පවරා ගෙන හෝ ඒ අයට අවස්ථාව දෙන්න මේවා ප්‍රයෝජනයට ගන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site