
(කේ. බුද්ධික කුමාරසිරි)
අලුත් අවුරුදු සමයේදී වැඩි මිලට විකිණීමට රැස් කර තිබූ රුපියල් කෝටි දෙකක් පමණ වෙළදපොල වටිනාකම සහිත විදේශීය රටබීම තොගයක් සමගින් සැකකරුවකු අත් අඩංගුවට ගත් බව සුරාපදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.
එම ඒකකයේ බුද්ධි නිළධාරීන් ට ලද තොරතුරක් මත වැල්ලවත්ත ප්‍රදේශයේ ගබඩාවක සගවා තිබියදී මෙම රටබීම තොගය සොයා ගැනීමට හැකිව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd