(නිමන්ති රණසිංහ)
නවගමුව ප්‍රදේශයේ ගල් කොරියක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ රියදුරු කපිතාන් තිස්ස විමලසේන මහතා සහ පුත්තලම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ලාල් ප්‍රියන්ත පිරිස් ලබන 11 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රානිමා විජය බණ්ඩාර මහත්මිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝලයෝ මෙහෙම ගහලනම් ,ගුරා කොහොම ගහල ඇද්ද ,
මෙයාගේ පින්තුරයක් පල කරන්න බැරිද. අර " සොයා දෙන්න" කියල තිබුන නේද?
හප්පෝ....ඔන්න ඉතින් දැලක් දාලා හාල්මැස්සෙක් අල්ලාගෙන .... තෝරු, මෝරු තවම නිදහසේ පීනනවා.