එල්.ටී.ටී.ඊ ලාංජන සහිත හිස්වැසුම් තොගයක් සමඟ වවුනියාවේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් වන මහාදේවන් හා ජේසුදාසන් මේ මස 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.
සැකකරුවන්ගෙන් අවස්ථා දෙකක දී අධිකරණයේ අවසරය මත ප්‍රකාශ ලබා ගත් බවත් ප්‍රධාන සැකකරු නඟුලන් දැනට රැඳවුම් බාරයේ සිටින බවත් ත්‍රස්ත විමර්ශන එ්කකය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ දුර්වලකම් නිසා ආයෙත් කොටි ඔලුව උස්සන්න හදනවා වාගෙයි. (නි)
ටික දවසකින් හරියටම දැනගත හැකිවේවි ඇත්ත (නි)
2050 දි සිංහලයේ අවසානයට ආරම්භයද මේ සැකසෙන්නේ? (නි)
කට්ටිය තොප්පි දාගෙන, ආපහු අලුත් ගේමකට අරඅදින්න වගේ යන්නේ. මේවාට නියම උත්තර දෙන්න ඕනෑ මිනිස්සු රටට නැති එකේ අඩුව තේරෙන්නේ දැන් (නි)
මොකටද දන්නේ නෑ කොටි හිස්වැසුම් ටික තියාගෙන හිටියේ.(හේ)